කතාව ඇත්ත ලලිත් ඇතුලත්මුදලිට accountants ලා දෙන්නෙක් හිටිය එකෙක් රවී කරුණානායක අනිකා කේසර ගුණසේකර, ඔක්කොම ලලිත්ගේ කොමිස් සහ අනෙකුත් ගැහිලි වලට අදාළ දේපල තිබුනේ මුන් දෙන්නගේ බාරේ ඇතුලත්මුදලිගේ wife වත් දැනගෙන ඉදලා නෑ බුදලේ ප්‍රමාණය, man මලාට පස්සේ ලලිත්ගේ wife සහ දුව මුන් දෙන්නගාවට ගිහිල්ල වැදලා...