මචංලා හුග දවසකින් තමයි එළකිරි පැත්තේ ආවේ. කොහොමද කට්ටිට හොදින් ඉන්නවද. හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. මගේ ආදර කතාව මම එළකිරි සෙට් එකත් එක්ක බෙදා ගත්තනේ. මම මචංලා ඔයගොල්ලෝ කියපු සේරම කලා. එතකොට මගේ හිත මම ගොඩාක් හදා ගත්තා. නමුත් දැන් ආයෙමත් සුමාන 3කට විතර පස්සේ ආයෙමත් මට එයාව දැනෙනවා මචංලා. මම...