Recent content by adaraya2

  1. A

    කෙල්ලෙක්ගෙ සීන් එකක්

    කෙල්ලෙක්ගෙ සීන් එකක් මචංලා අපේ institute එකේ කෙල්ලෙක් මට කැමැත්තෙන් ඉන්නවා. ඒ කෙල්ල මාත් එක්ක chat කරනවත් එක්ක. ඒ කෙල්ල කියන්න/අඟවන්න හදනවා මට කැමතියි කියන එක. ඒකිගේ යාළුවොත් මම යනකොට ඒකිට විහිලු කරනවා. ඒ වුනාට seen එක තියෙන්නේ මම කැමති type එකේ කෙල්ලෙක් නෙමෙයි බන් ඒකි. නමුත් පවු කියලත්...