මෙයාව හොයාගන්න උදව් කරන්න
යාලුවනේ. මං ඊයෙ මරදාන පැත්තෙන් කාර් එකේ එද්දි පාර අයිනෙ හිටපු සුදු උස නංගි කෙනෙක් අත දැම්ම. කලු කොට ගවුමක් ඇදං හිටියෙ. කොණ්ඩෙ අග හරිය තඹ පාට කල්ල. මං එක පාරට බය වෙලා නවත්තන්නෙ නැතුව එන්න ආව. ඔයාල කවුරු හරි දන්නවද මේ කව්ද කියල ? අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනං එයාගෙ ෆෝන්...