Recent content by aeshian

  1. A

    Rajagiriya Flyover eke හොර_වැඩ

    මේක හදන්නෙත් කැළණිය ගුවන් පාලම දවස් 60 රෙකෝඩ් එකකින් හදපු ඇක්සස් ඉන්ජිනියරින් කට්ටියම තමයි. දැන් එ පාලමෙ එක පැත්තක් දිරලා මාස ගානක් තිස්සෙ එක පැත්තකින් වාහන යන්නෙ. තටම තටම තාම හදනව. රාජගිරිය පාළමෙන් හන්දියෙ බ්ලොක් එක ගොඩක් දුරට අඩු වෙයි. එත් එතනින් ඉක්මන්ට වාහන යන නිසා දියත උයන පාර්ලිමෙන්තුව...