ඔය පිස්සු කෙලින නිසා තමා බං දැන් ගැණු පිරිමින්ට එච්චර රෙස්පෙක්ට් එකක් නැත්තෙ,ඉස්සර අපේ අම්මලා කොච්චර තාත්තලාට ගරු කලාද,මට මතකයි අපේ ආච්චි (අපි කියන්නෙ දෙනියායේ ආච්චි කියලා) එයා සියට කොහේ හරි යනකොට වඳිනවා,සැහෙන ගෞරවයකින් ජිවත් උනේ,ළමයි 11 හැදුවා,අවුරුදු 98 ජිවත් උනා,එ යහපත් ලෙස හිටපු නිසා,දැන්...