Recent content by airazor

  1. airazor

    තෙල් මිල පහලට

    adoo 😂
  2. airazor

    සිංහපුර වත්ත තියෙන්නෙ කොහෙද?

    මොකද බං කිරියෙ එකපාර වතු ගැන සංවාද වැඩි උනේ
  3. airazor

    😍😨✌දසුනි සෙන්ත්මා කොල්ලව පලමු වතාවට මාධ්‍යට පෙන්වයි

    අරු හෙන ගේමක් දෙනවා කුක්කු දිහා නොබලා ඉන්න
  4. airazor

    මහින්ද බෙරගන්න ආපු බය්යො

    ඒ ඒ පැති වල ඉන්න පොඩි පොඩි හොරු ටික තමයි ඔය එකතු වෙලා ඉන්නේ, බලහන් මූනුවල තියන මජර ගතිය
  5. airazor

    භාරයක් ඔප්පු කරා යාළුවනේ. සුලුදේට බයවෙන අය බලන්ඩ එපා

    ඇයි ඒ පිළිමේ ඔලුව ගහලා තියෙන්නේ කියලා දන්නේ නැද්ද
  6. airazor

    Google Play Console Account

    use nokara qwe machn apps damme nadda. mageth ekak thiyanawa, eke app ekak dala thiyenne habai huga kalekin update app ekak damme na
  7. airazor

    Google Play Console Account

    ai account eka block une
  8. airazor

    බදින වයස

    මට නිකන් ඉවෙන් වගේ දැනෙනවා මොකක් හරි අවුලක්. ඔසී ගමන යන්න බැරි උනොත්, උබට මෙහෙම ඉන්න උනොත් ගේමක් ගහ ගන්න පුලුවන් ද
  9. airazor

    Questions උබල අඩු කුලේ කෙල්ල්ක් එක්ක යාලු වෙලා තියනවද ?

    කුලේමත් නෙවෙයි බං, මගේ කළින් කෙල්ල බොදු ගොවි. හැබැයි එයාගේ පුංචි, ඒ කියන්නේ අම්මගෙ නංගීට වෙන සම්බන්ධයක් තිබිලා, උන්ගේ පවුල අවුල්. තව මෙයාගේ ලොකු අම්මා කෙනෙකුටත් එහෙම එකක් වෙලා ඒ ගෑනිවත් මිනිහා ගෙදරින් එළවලා. මෙයාගේ අම්මාටත් එහෙම පලහිලව්වක් තිබිලා කියලා කතාවක් ගිහින් අම්මයි අප්පච්චි යි හෙන වලියක්...
  10. airazor

    මෝඩ දෙමලු Dumb Tamils

    ඔය දෙමළු ඕක ඔච්චර සමරන්නේ උන්ගේ ෆිල්ම්වල ඉන්න වීරයා චන්දේ දින්නට බං. දන්නවනේ උන් නළුවෝ වන්දනා කරන හැටි. තමිල්නාඩුවේ පොලිටික්ස් මුන්ට තේරෙනවද, අනිත් පක්ෂවල අපේක්ෂකයෝ දන්නවා වත්ද දන්නේ වත් නෑ. ලොකුවට කළබල වෙන්න දෙයක් නෑ.