Recent content by aji.prasanna79

  1. A

    කේ.පී නිදහස් කිරීමට රනිල්, ෆොන්සේකා නෝර්ව&#354

    sarath ge mara sawedee kama sanwedi nayakaya kauda kiyala thrruna...me lagadi sarath fonseka tv eke kiyapu katha walin...\ kalawadda, modaya, vage vachana pavichchi karanawada nayakayek.... chi........chi......... sarath lajjai..............
  2. A

    අනේ වාසනාවන් මේවගේ බෑනාවරුන්....

    අනේ වාසනාවන් මේවගේ බෑනාවරුන්.... අනේ වාසනාවන් මේවගේ බෑනාවරුන්.... [Jan 14 2010] ධනුන තිලකරත්න යනු යුධ හමුදාවේ සේවය කර විශ්‍රාමලත් බ්‍රිගේඩියර් වරයෙකුගේ පුත්‍රයෙකු වන අතර මෑතක් වන තුරුම ඔවුන් වාසය කර ඇත්තේ මැනිං ටවුන් හි වූ යුධ හමුදා නිළ නිවාස වලය. නමුත් මේ වන විට ධනුන සතු දේපල වල වටිනාකම...
  3. A

    විපක්ෂයේ “‍ඩොලර් මා‍ෆියාව” හෙළිවේ

    විපක්ෂයේ “‍ඩොලර් මා‍ෆියාව” හෙළිවේ විපක්ෂයේ “‍ඩොලර් මා‍ෆියාව” හෙළිවේ [Jan 15 2010] විදේශිය කුමන්ත්‍රණකරුවන් හරහා විපක්ෂය වෙත ගලා ආ ඩොලර් මිලියන ගණනක් වූ මුදල් පෙන්නා ආණ්ඩු‍වේ මන්ත්‍රීවරුන් පිල් මාරුකරවීමේ “ඩොලර් මාෆියාව” මෙන්ම ඊට ඍජුවම සම්බන්ධ පුද්ගලයින්ද මේ වන විට ආනාවරණය වී ඇත.
  4. A

    විපක්ෂ රැළියක බෝම්බයක් පුපුරවා‍ අනුකම්ප&

    විපක්ෂ රැළියක බෝම්බයක් පුපුරවා‍ අනුකම්ප& විපක්ෂ රැළියක බෝම්බයක් පුපුරවා‍ අනුකම්පාව දිනා ගැනීමේ උත්සාහයක් [Jan 15 2010] විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහභාගී වන අවසාන මැතිවරණ ප්‍රචාරක රැළියේ දී බෝම්බයක් පුපුරවා මහ‍ජනතාවගේ අනුකම්පාව දිනා ගනිමින් ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් ලබා ගැනීමේ...
  5. A

    අකිලගේ මඩ පෝස්ටරය රනිල් නි‍යමයෙන් නවතී

    අකිලගේ මඩ පෝස්ටරය රනිල් නි‍යමයෙන් නවතී අකිලගේ මඩ පෝස්ටරය රනිල් නි‍යමයෙන් නවතී [Jan 16 2010] කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික යොවුන් පෙරමුණේ සභාපති අකිල විරාජ් කාරියවසම් ජනාධිපති රාජපක්ෂට විරුද්ධව රට පුරා ඇලවීමට සූදානම් කරතිබූ මඩ පෝස්ටරයේ බෙදා හැරීම සහ ඇලවීම වහාම නවත්වන ලෙස...
  6. A

    ෆොන්සේකාගේ “මරු කල්ලිය” මදුරංකුලියේදී මි&#3499

    ෆොන්සේකාගේ “මරු කල්ලිය” මදුරංකුලියේදී මි&#3499 ෆොන්සේකාගේ “මරු කල්ලිය” මදුරංකුලියේදී මිණීමරයි [Jan 16 2010] එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පුත්තලමේ පැවති රැළියකට අද (ජන.16) බස්රථ වලින් ගමන් ගනිමින් සිටි ආධාරකරුවන් පිරිසකට පුත්තලම මදුරංකුලියේ සරත් ෆොන්සේකාගේ කාර්යාලයක් ආසන්නයේදී සිදුවූ වෙඩි...
  7. A

    කේ.පී නිදහස් කිරීමට රනිල්, ෆොන්සේකා නෝර්ව&#354

    ෆොන්සේකාගේ “මරු කල්ලිය” මදුරංකුලියේදී මි&#3499 ෆොන්සේකාගේ “මරු කල්ලිය” මදුරංකුලියේදී මිණීමරයි [Jan 16 2010] එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පුත්තලමේ පැවති රැළියකට අද (ජන.16) බස්රථ වලින් ගමන් ගනිමින් සිටි ආධාරකරුවන් පිරිසකට පුත්තලම මදුරංකුලියේ සරත් ෆොන්සේකාගේ කාර්යාලයක් ආසන්නයේදී සිදුවූ වෙඩි...
  8. A

    කේ.පී නිදහස් කිරීමට රනිල්, ෆොන්සේකා නෝර්ව&#354

    කේ.පී නිදහස් කිරීමට රනිල්, ෆොන්සේකා නෝර්ව&#354 කේ.පී නිදහස් කිරීමට රනිල්, ෆොන්සේකා නෝර්වේට එකඟ වේ [Jan 16 2010] ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපති කාර්යාලයේ ඉහළ නිළධාරියෙකුගේ ඉල්ලීමකට අනුව ෆොන්සේකාගේ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ ජාත්‍යයන්තර අංශයේ නායක කුමරන්...
  9. A

    ෆොන්සේකා සමාග‍මේ කෙරුවාව ගැන ළඟම හිතවතා &#3524

    ෆොන්සේකා සමාග‍මේ කෙරුවාව ගැන ළඟම හිතවතා &#3524 ෆොන්සේකා සමාග‍මේ කෙරුවාව ගැන ළඟම හිතවතා හෙළිකරයි සරත් ෆොන්සේකා සහ ඔහුගේ බෑනා වන ධනුන තිලකරත්න තමන්ගේ අත්සන වංචනික ලෙස යොදා ගනිමින් යුධ හමුදාවට අවි ආයුධ සපයා ඇති බව ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ පදිංචි යුධ හමුදාවේ විශ්‍රාමික නිළධාරියෙකු වන කපිතාන්...
  10. A

    අනෝමා ෆොන්සේකා මානසික ආතතියකින්

    අනෝමා ෆොන්සේකා මානසික ආතතියකින් අනෝමා ෆොන්සේකා මානසික ආතතියකින් [Jan 07 2010] තම ස්වාමි පුරුෂයා පිළිබදව පැතිරයන කටකතා හේතුවෙන් සරත් ෆොන්සේකා ගේ බිරිඳ අනෝමා ෆොන්සේකා දැඩි මානසික ආතතියෙන් පෙළෙන බව අප වෙත වාර්තා වේ. Read More
  11. A

  12. A

    මාමා නෑ කියද්දී බෑනා පිළිගනි‍යි

    මාමා නෑ කියද්දී බෑනා පිළිගනි‍යි මාමා නෑ කියද්දී බෑනා පිළිගනි‍යි [Jan 07 2010] සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න තමන් සභාපතිත්වය දරන ඇමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි “Hicorp International” නම් යුද්ධෝපකරණ සැපයුම් සමාගම හරහා ශ්‍රී ලංක‍ාවේ යුද්ධ හමුදාව වෙත ආයුධ සැපයුම් විශාල ප්‍රමාණයක් සිදුකර...
  13. A

  14. A

    නළු නිලියෝ නැතිව රන්ජන් කරදරේ

    නළු නිලියෝ නැතිව රන්ජන් කරදරේ නළු නිලියෝ නැතිව රන්ජන් කරදරේ [Jan 06 2010] විපක්ෂයට සහාය පල කරන නළු නිළියන්ගේ සාදයක් මේ මස 8 වනදා පැවැත්වීමට නියමිතව තිබුනත් ඒ සඳහා ප්‍රමාණවත් නළු නිළි පිරිසක් සොයා ගැනීමට නොහැකිවීම නිසා එහි ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන රන්ජන් රාමනායක නායකත්වයේ උදහසට ලක්ව ඇති...
  15. A

    ජවිපෙ නැවතත් කැ‍ඩෙන ලකුණු

    ජවිපෙ නැවතත් කැ‍ඩෙන ලකුණු ජවිපෙ නැවතත් කැ‍ඩෙන ලකුණු [Jan 06 2010] ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්‍රියා කලාපය පිළිබඳව කලකිරී ඇති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුලු පිරිසක් නැවතත් පක්ෂයෙන් ඉවත්ව යන ලකුණු පහල වී ඇතැයි අප වෙත වාර්තා වේ.