Proudly Made In Sri Lanka කියල ගහල තියෙන්නෙ . ඇතූල ගැලෙව්වම Made In China ව සිහි උනා
අඩුම තරමෙ හොද Service එකක් දෙනවනම් කමක් නැභැ .මාසයක් පමණ call කරාලු කඬේ අයියා අද එනවා හෙට එනවා කියනව Service Place එකක් තියෙන තැනක් කියන්නෙත් නැහැලූ. අනිත් උනුත් මෙහෙමද ? මේක ඉන්දියාවේ හදනවා කියල තමයි හැමෝම...