Recent content by Akash Udara

  1. A

    තමන්ගෙම අම්ම හරි තාත්ත හරි තමන්ගෙ ඉස්කෝලෙ ටීචර් කෙනෙක් වෙලා ඉඳල ඒ අයගෙන් ඉගෙනගෙන තියෙන අත්දැකීම්

    තමන්ගෙම අම්ම හරි තාත්ත හරි එහෙම නැත්තන් පව්ලෙ වෙන කවුරුහරි නෑදෑ කෙනෙක් හරි තමන්ගෙ ඉස්කෝලෙ ටීචර් කෙනෙක් වෙලා ඉඳල ඒ අයගෙන් ඉගෙනගෙන තියෙන අත්දැකීම් තියෙන අය කවුද ඉන්නෙ ? මට මේක අහන්න හිතුනෙ සිද්දියක් මතක් වෙලා. අපි ඉස්කෝලෙ 7 වසරෙ ඉන්නකොට අපිට science කරේ විනීතා කියල මිස් කෙනෙක්.මිස්ගෙ පුතා...
  2. A

    Female prefects ලාගෙන් ලැබුනු punishments

    මේක මගේ අත්දැකීමක්නන් නෙවෙයි.අපේ office එකේ කෙල්ලෙක් කියපු එකක්.ඒකි ඉස්කෝලෙ 12 වසරෙදි prefect කෙනෙක් වෙලා ඉන්නකොට ඉස්කෝලෙ අැරෙන්න කිටිටුව 8 වසරෙ පන්ති පැත්තට ගියාලු. ඒ ඉස්කෝලෙ හවස යන්න කලින් එක ලමයෙක් නැවතිලා පන්තිය අතගාල පන්තියෙ පුටු ඔක්කොම desk උඩින් නවල තියල​ලු යන්න ඕනලු.ඒව කරල...
  3. A

    Female prefects ලාගෙන් ලැබුනු punishments

    warahan ethule thiyena tika kiyawala balapan...
  4. A

    Female prefects ලාගෙන් ලැබුනු punishments

    මේක මගේ අත්දැකීමක්නන් නෙවෙයි.අපේ office එකේ කෙල්ලෙක් කියපු එකක්.ඒකි ඉස්කෝලෙ 12 වසරෙදි prefect කෙනෙක් වෙලා ඉන්නකොට ඉස්කෝලෙ අැරෙන්න කිටිටුව 8 වසරෙ පන්ති පැත්තට ගියාලු. ඒ ඉස්කෝලෙ හවස යන්න කලින් එක ලමයෙක් නැවතිලා පන්තිය අතගාල පන්තියෙ පුටු ඔක්කොම desk උඩින් නවල තියල​ලු යන්න ඕනලු.ඒව කරල නොතිබුනොත්...
  5. A

    පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

    පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම් පාසලේදී, ටියුෂන් පන්ති වලදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම් පිළිබඳ අත්දැකීම් share කරන්න​.