ඔය දේ කරන්න එපා ! මමත් කැම්පස් තාම.හැබැයි ප්‍රතිපත්තියක් විදියට මන් පොඩි උන්ව මනසිකව වට්ටන්නෙ නෑ.නමුත් මන් කාල ඇති අයියලගෙන් නොසෑහෙන්න.එවෙලෙට තරහක් එනව.පස්සෙ කාලෙක උන්ම තමයි සප් එකක් ගන්න හරි ඉතුරු උනේ.ඕක පොඩි දෙයක් නෙ.අනික ඔහොම එකක් නන්ගිට විදගන්න බෑ කියන්නෙ ඒක තමයි වැරැද්ද ! හැමෝම රැග් වෙන එකේ...