වලිගයක් සහිත විශේෂ පුද්ගලයෙක්
:shocked:චන්දරේ ඔරාඔන් ඉන්දියාවේ, බටහිර ඛෙංගාලයේ කුඩා ගම්මානයක් වන අලිපුර්දුආර්හි පදිංචි තේ දළු නෙළන්නෙක්. ඔහු උත්පත්තියෙන් ලැබුණු දින දින වර්ධනය වන වලිගයක් සහිත විශේෂ පුද්ගලයෙක්.අ`ල් 14.5 පමණ දිගැති ඉනට පහළ පසුපස පෙදෙසින් වැවී ඇති කෙස් වැටිය නිසා චන්දරේ හනුමන්තා...