Recent content by akilayohanperera

  1. akilayohanperera

    Youtube Load wenawada?

    yes... bell yes... bell ------ Post added on 1693599507
  2. akilayohanperera

    ෆයිබර් ලයින් එකෙන් පියෝ ටීවි එකට ලැබෙන වාසි මොනාද?

    apo ekanam aththa ... "peo tv go " patta slow. mama nam kiyala maru karagaththa... fiber line ganna kattiyage box galawana nisa dan slt eke stocks athi... katha karala illaganna.
  3. akilayohanperera

    ෆයිබර් ලයින් එකෙන් පියෝ ටීවි එකට ලැබෙන වාසි මොනාද?

    HD චැනල් රිවන්ඩ් කරන්න බැ නේද? චැනල් HD බලන්න පුලුවන් එක විතරයි. ඊට පස්සෙ වොයිස් ලයින් එකත් රවුටරේ පවර් තියෙනකන් විතරයි HD චැනල් රිවන්ඩ් කරන්න බැ නේද? චැනල් HD බලන්න පුලුවන් එක විතරයි. ඊට පස්සෙ වොයිස් ලයින් එකත් රවුටරේ පවර් තියෙනකන් විතරයි ------ Post added on 1688351269
  4. akilayohanperera

    CT 100 එකේ කතරගම යන්න - කෑගල්ල > රත්නපුර හරහා කතරගම > ඇල්ල හරහා ආපහු කෑගල්ලට

    පුලුවන්නම්.. බයික් එකට Lighter socket, USB එකක් හයිකරගන්න. ( හදිස්සියකට 4n charge කරගන්න, air pump එකක් ගහගන්න)
  5. akilayohanperera

    Questions ඕමි වල කපෝති නීතියක් ගැන දැනගන්න වරෙල්ලා

    පුලුවන්.... බැරි කමක් නැ... හැබැයි දිනන පිලට කැට කොල ලැබෙන්නෙ නැ. . . මෙහෙ ගහන්නෙ එහෙමයි. (පන්නිපිටිය )
  6. akilayohanperera

    මෙහෙම ගිනි ගන්නේ කරන්ට් ලීක් එකක් නිසාද? 🤔

    ගිනි ගන්නෙ නම් ගෑස් එකක් ඇවිලෙනව වගේ.
  7. akilayohanperera

    Covid එන්නත් තුන්වෙනි මාත්‍රාව (booster) ගත්තද ?

    2nd dose eka gahala 03 months exceed nam booster gahanawa kiwwa.
  8. akilayohanperera

    Covid එන්නත් තුන්වෙනි මාත්‍රාව (booster) ගත්තද ?

    21/07/01 - 1st dose 21/08/10 - 2nd dose 21/12/11 - booster 04 months walin ban.
  9. akilayohanperera

    Covid එන්නත් තුන්වෙනි මාත්‍රාව (booster) ගත්තද ?

    3rd booster එක ගත්තා. අපේ පැත්තෙ 20 න් උඩ සෙට් එකටත් ගැහුවා. මට 29 යි. පහුවෙනිද උදේ vaccine ගහපු අත රිදුනා. 1st dose - sinopharm 2nd dose - sinopharm booster - pfizer