Recent content by akildila

  1. akildila

    ලෙස්බියන් කෙල්ලක් බදින්න හම්බුනොත් බදිනවද?

    Gedarin, බල කරන නිසා උබව marry කරයි, එත් එකී සමාජෙට පෙන්න උබත් එක්ක ඉදිවී, එත් සතුටින් නෙවි, අන්තිමට දෙන්නට දෙන්නවම එපා වෙන වැඩක්
  2. akildila

    Gaming lap victus

    Ela ela ehenam Patta labai
  3. akildila

    Gaming lap victus

    Uba me kiyanne laptop ne desktop unit newaine
  4. akildila

    Gaming lap victus

    Labai ne machan, saudi arabi wala 350k penala price eka, 4050 tieyena laptop
  5. akildila

    Gaming lap victus

    Na machan, me saudi arabia wala, ------ Post added on 1782196373
  6. akildila

    Gaming lap victus

    Machan la me lap eka 281,000ta labada, 24GB DDR 5 ram, 512 GB hard ------ Post added on 1782165759
  7. akildila

    💙otara bikini new☝️

    6 polytechnic
  8. akildila

    Baby delivery hospital charges

    Nine wells vijith vidyabushana 3 weeks ago normal delivery 3,49 k witara giya Oke tawa eka eka rooms category thiyenawa, api nam gatthe ganan aduma pacakge eka, ubata salli thieyenawanam dawasta laksha 7,50k wena rooms nuth tieyenawa
  9. akildila

    මාර ප්‍රශ්නයක් උදව්වක් අවශ්‍යයි!!

    එච්චර follow karana ekak na kiyala hitenawa, unta procedure ekata thamai ekath one
  10. akildila

    මාර ප්‍රශ්නයක් උදව්වක් අවශ්‍යයි!!

    මම වැඩ කරන්නේ ලංකාවෙන් පිට, මට හදිස්සියක් වෙලා ලංකාවට එන්න උවමනා කරලා තියෙනවා, වැඩ කරන තැන එහෙම contarct ඉවර කරන්නේ නැතුව නිවාඩු යන්න දෙන්නේ නෑ, මමත් ඉතින් බොරුවක් කිව්වා තාත්තාට හුගක් අසනීපයි කියලා, දැන් මුන් මගෙන් doctorge certificate ඉල්ලනවා, මම කිව්වේ next month operation එකක් තියෙනවා කියලා...
  11. akildila

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    බෙහෙත් ගත්තොත් දිගටම ගන්න වෙනවද? මම දන් අවුරුද්දක් විතර බෙහෙත් ගන්නවා බෙහෙත් නවත්තපු හැටියේ වැඩි වෙනවා, මගේ triglycerides 610 ta thibuna 1st time check karaddi
  12. akildila

    Predator badlands

    1 වෙනි ෆිල්ම් එක තරම් නම් predator series එකේ වෙන එකක් වත් හරි නෑ, ඒ වුනාට මේක තමයි predator ආපු චාටර්ම movie එක, ගු 70i
  13. akildila

    Predator badlands

    ඊයා බන් මොන ජරාවක්ද, අපරාදේ බලපු කාලේ කියලා හිතුනා,පොඩි එවුන්ගේ cartoon එකකටත්වඩා අන්තයි