You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ඔව් බං උඹ හරි :yes:
මේකෙන් ගේම ගහනව ඇත්තෙ ටැක්ස් ෆ්රෝඩ් වලට වෙන්න ඇති
මුටත් නෝමල් මැටිකලේ විකුණනවට වඩා ගානක් දෙන්ව ඇති අකවුන්ට්...
-
උඹේ සමහර කතා වලට එකග නැතත් මේ කතාවට නම් සෑහෙන දුරට එකගයි මම.
ඕවගෙන් මිලියන ගනන් නම් හොයන්නෙ නෑ. සාපෙක්ශව ටිකක් ඉහල මිලක් ගන්නව මාකටින්...
-
browser ekata dennko. thanks .