Recent content by AKMHerath

  1. A

    මැස්සෙක් ගිය උඩ

    මේ පොත මම පරිශීලනය කලේ හයේ පන්තියේදි. කැමති නම් අපි ඩිජිටයිස් කරමු. අවශ්‍යවන්නේ පොතේ පිටුවල ඉතාම පැහැදිලි ඡායාරූප පමණයි. මාත් ආසයි මේ විශ‍්‍රාම අවස්ථාවේදි විවේක වේලාවල් වලදී යම් වැදගත් කටයුත්තක් කරන්න. මේ වාගේ පරණ සාහිත්‍යය කෘති සංරක්ෂණය කරන එක වැදගත්. මුල් පොත් හෝ පිටු තව කෙනෙකුට දීම ඒවා...