Recent content by al.al

  1. A

    A/L උපදෙස් ඕනෙ

    ඔය අවුල නම් දැනටම තියේ බන්.තෑන්ක්ස් උපදෙසට
  2. A

    A/L උපදෙස් ඕනෙ

    උබල දුන්න උපදෙස් වලට තෑන්ක්ස් බන්. ඇත්තටම ගොඩක් වටිනව.දෙපාරක් කියෙව්ව ඔක්කොම. දැන් නම් ඇත්තටම බයත් හිතෙනව. අඩුම ගානෙ නිකමට ෆිල්ම් එකක්වත් බලන්න වෙලාවක් ඉතුරුවෙන එකක් නැද්ද? නිදහස නැත්තතට්ම නැති වෙන සීන් එකක් තියෙන්නෙ. එක්කෙනෙක් අහල තිබ්බ මගේ රිසාල්ට්. මට 9A තියේ. ඒත් ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙමේ...
  3. A

    A/L උපදෙස් ඕනෙ

    බම්පියක්වත් දාලා යන්ඩ
  4. A

    A/L උපදෙස් ඕනෙ

    මම මේ 2015 දෙසැම්බර් O/L කරල නිවාඩුව(ටියුෂන් නිවාඩුව:yes: ) ගෙවන එකෙක්.අපේ රිසාල්ට් තමයි දැන් ටික දවසකට ඉස්සෙල්ල ආවෙ. මම Maths තමයි කරන්න ඉන්නෙ. දැනට ඒවට පන්ති යනවා. මට මැත ඇරෙන්න වෙන විසදුමක් නම් නෑ. මට දැනගන්න ඕනෙ මේ විශය කරද්දි පාඩම් කරන විදිහ වගේ දේවල්. දවසට පැය 3-4 වගේ පාඩම් කරල ගොඩ...