මං මේ පාර AL කරන්න ඉන්නෙ..මැත්ස් කරන්නෙ..විභාගෙට තව සති 2 වගේ තියෙන්නෙ...ලකුණු 40-45 විතර මට්ටමේ ඉන්නෙ බන්...වැඩක් කරේ නෑ...පිස්සු කෙල කෙල ඉදියා...ඔක්කොටම වඩා කම්මැලිකම
අද අම්ම කිව්ව මං පාඩම් කරන් නෑ කියල තාත්ත ඇඩුව කියල:( තාත්තා අඩනව මං ජීවිතේ කවදාවත් දැකල නෑ බන්..මාරම දුකයි බන් ඒක ඇහුනට...