Recent content by ali wade

  1. ali wade

    dialog 4g help!

    බෑ බං
  2. ali wade

    dialog 4g help!

    invoice එක නැතිවෙල බං, වෙන විදියක් නැද්ද?
  3. ali wade

    dialog 4g help!

    dialog 4g connection එකෙ Account Number එක හොයන්නෙ කොහොමද බං? :oo:
  4. ali wade

    WIFI Password_අදිමු

    ela ela anith ewath ikmanata dapn :lol: +++
  5. ali wade

    Windows 10 ~ වින්ඩෝස් 10 (ජුලි 29 දා මුදාහැරේ!)

    ආහ්, ඔව්ව මොනවද බං.. මම windows 8.1 එක 512 ram එකෙත් ගහලා පාවිච්චි කරානේ. :lol: හැබැය් ඉතින්න් පට්ට ස්ලොව්.. :baffled:
  6. ali wade

    Windows 10 ~ වින්ඩෝස් 10 (ජුලි 29 දා මුදාහැරේ!)

    ඔව් බං, ඒත් ඒකෙ එහෙම නෙමෙයි වෙන්නේ, අනිත් ඒවයෙ බං නිකම්ම වෙබ් පේජ් එක save වෙනව විතරයි. ඒත් මෙකෙදී save වෙනකොට adds අනම්මනම් ඔක්කොම අයින් වෙලා අපිට කියවන්න ඔනේ ඒවා ටික විතරයි සවෙ වෙන්නේ! මෙන්න මේ වගේ, :D
  7. ali wade

    Windows 10 ~ වින්ඩෝස් 10 (ජුලි 29 දා මුදාහැරේ!)

    Windows 10 ~ වින්ඩෝස් 10 (ජුලි 29 දා මුදාහැරේ!) වින්ඩෝස් 10 පරිඝනක පද්දතිය 2015 ජුලි 29 දා මුදාහැරෙන බව මයික්‍රොසොෆ්ට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කලා කියලා දැං කට්ටිය දන්නවත් ඇතිනෙ. අපි බලමු මොනවද ඒකෙ අලුත් ෆීචර්ස් කියලා.... :D ඉස්සෙල්ලම කියන්න ඔනේ මෙක අපි ඔක්කොටම ෆ්‍රී අප්ඩේට් කරගන්න පුලුවන් :D...
  8. ali wade

    [19 vs බයියා ] මෙන්න බයියෝ ටික දගලන්වා...!

    oka hithaganna tharam molayak thiyena ewun innawada bn unta... :lol:
  9. ali wade

    God's new shades!

    තෝ මේ උදේ හවා සප්ලිමන්ට් ගහලා හදාගත්ත පුස් බොඩිය දැක්කම අර බයියන්ගේ උත්ගෝෂනයත් නවත්තලා දායි බං! :lol::lol::lol::lol::lol:
  10. ali wade

    [19 vs බයියා ] මෙන්න බයියෝ ටික දගලන්වා...!

    [19 vs බයියා ] මෙන්න බයියෝ ටික දගලන්වා...! මොකද්ද බං මුන්ට වෙලා තියෙන්නේ, මොකක් හරි වැදගත් වැඩක් කරන්න හදනකොට මේ යක්කු ටික ඇවිල්ලා දගලන්න පටන්ගන්නවා. මුන්ට ජලභීතිකාවද බං? දැං උදේ ඉදන් මුන් ටික පාර්ලිමන්ට් එක ඉස්සරහ දගල දගල හිටයා තව පොඩ්ඩෙන් මුන් අම්බානට කනවා පොලිසියෙන්...
  11. ali wade

    වලතර සමග දවසක් !?

    ඔය කියන අනුරය වෙන # එකක් හදාගෙන කිරියේ සැරිසරනවද දන්නෙ නෑ! :lol:
  12. ali wade

    වලතර සමග දවසක් !?

    වලතර සමග දවසක් !? මම මේ ගොඩ කාලෙකට පස්සේ එලකිරියට ආවේ බං. උඹලා අර වලතර සමග දවසක් ගෙවන්න ගියාද ?:rofl::lol:
  13. ali wade

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් බං. ඔය එක එකා වින්ඩෝස් ෆෝන් ගැන එක එක ගොන් කත කිව්වට දැං උන් එකෙක්ටවත් කට උත්තර නෑ...මමත් මගෙ අය්ෆෝන්4 එක අයින් කරල ලුමියා එකක් ගත්තා බං, ඒකෙ කිසි අවුලක් නෑ...අනික කවුද යකෝ ඔච්චර requirements තියෙන ෆෝන් එකක් මෙච්චර අඩු ගනන් වලට දෙන්නේ?.. අනික බං lumia කියන්නෙ ඔන මිනිහෙක්ට ගන්න පුලුවන් price...