Recent content by aligamaya

  1. aligamaya

    ජීවිතේ පසු තැවීමක්. උදව්වක් ?

    නිධානයක් හාරන්න ගිහින් අන්තිම මොහොතේ මාට්ටු වෙලාද කොහෙද..එක්කෝ ලොකු දේපලක් ලැබෙන්න තිබිලා අන්තිම මොහොතේ කෙලවෙලා.නිකම් ආතල් ගන්න එපා බන්. ප්‍රශ්නයක් තියනවනම් කියපන් කෙලින්..උබ ඔය ප්‍රශ්නේ අහලා තියන විදියට මේකේ කාගෙන්වත් හරි උත්තරයක් ලැබෙන්නේ නෑ උබට..ඔහොම නිකම් කොලේ වහලා ගේම් ගහලා මේකේ ඉන්න උන්ගේ...
  2. aligamaya

    Best Car එක මොකක්ද?

    මෙහෙමයි මචන්..දැන් කාලේ හයිබ්‍රිඩ් වාහන හොද නෑ කියලා කවුරුහරි කියනවනම් ඒක කියන කෙනා එක්කෝ අඩුවට අරන් වැඩියට විකුනන්න බලන බිස්නස් කාරයෙක්...නැත්තම් හයිබ්‍රිඩ් වාහනේකට නැගලවත් නැති එකෙක්... හොදම උදාහරනය.මම පාවිච්චි කරේ 2016 විට්ස් එකක් unregistered අරන්..ඒක අවුරුදු දෙකක් පාවිච්චි කරලා වෙසල් 2017...
  3. aligamaya

    චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

    මේ ගොඩක් දෙනෙක් කියනවා google map වැඩ නෑ කියලා..ඒක ගැන සහ තනියම යන්න පුලුවන් රටක්ද කියන එකත් කියපන්..
  4. aligamaya

    Visit to Netherlands

    පට්ට බන්....
  5. aligamaya

    චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

    උබ චයිනා ගියේ තනියමද බන්..නැත්තම් කට්ටියක් සෙට් වෙලා ගියාද..
  6. aligamaya

    චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

    එල එල මචන්..ඔය උබ කියන අන්තිම ක්‍රමේ මමත් පාවිච්චි කරලා තියනවා:rofl:..එහේ කෙල්ලෝ මාර ෆ්‍රෙන්ඩ්ලි නේහ් මචන්..මම බෙයිජිං විතරයි ගිහින් තියෙන්නේ..එහෙනම් එහෙමයි..shanghai වලත් එහෙමද...?
  7. aligamaya

    චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

    මචන් උබ shanghai වල ඇවිද්දේ කොහොමද මැප් වැඩද එහේ..google map වැඩ නෑ කියලා අහලා තියනවා shanghai වල..
  8. aligamaya

    චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

    එලකිරියේ ඉස්සර මේ වගේ පට්ට ත්‍රෙඩ් හරියට ගියා..පස්සේ එහෙම ට්‍රැවල් කරපු එවුන් මේකේ ඒ ගමන් වල විස්තර දාන එක නැවැත්තුවා..ඒකට හේතු වුනේ මේකේ පස්සෙ පස්සෙ ආව එවුන් දේශපාලනය..කුනුහරප..වගේ දේවල් ප්‍රදාන මාතෘකා කරගත්ත එක.. එහෙම තියෙද්දී උබ වගේ එකෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එක හරිම වටිනවා..මමත් චීනෙට...
  9. aligamaya

    Schengen travel visa

    ඉතින් උබ කියන කතාව ඇත්තනම් ඇයි උබට වයස..ජොබ් එක වගේ දේවල් කියන්න බැරි..ඒවා කිවුවා කියලා උබ කවුද කියලා කවුරුත් දැනගන්නේ නෑනේ බන්..අනික ගමනේ විස්තර ටිකක්..දවස් කීයක් හිටියද..කීයක් වියදම් උනාද වගේ දේවල්...ඇයි උබ ඒවා නොකියන්නේ..උබ කියන්නේ ඇත්ත කියලා මාත් පිලිගන්නවා මචන්.උබ හරියට කරුනු කිවිවොත්..මොකද...
  10. aligamaya

    Schengen travel visa

    උබේ ඔය වීසා එකේ photo එක වැඩක් නෑ බන්..උබේ වයසයි..ජොබ් එකයි ගමනට ගියපු වියදමයි වගේ විස්තර ටිකක් කියපන්..අපි දන්නේ නෑනේ බන් ඔය වීසා එක උබෙමද කියලා..ඒක හොයලා තේරුමකුත් නෑ..අනික උබට ඔය පුද්ගලික දේවල් මේකේ දාන්න කියන්නෙත් නෑ මම..මටත් මේකේ ඇත්ත දැනගන්නයි ඕනි..උබේ වයස..ජොබ් එක වගේ විස්තර කිවිවොත් අපිට...
  11. aligamaya

    Schengen travel visa

    නිකම් බොරුවට ආතල් දීලා මේකෙ ඉන්න අහින්සක කොල්ලෝ අමාරුවේ දාන්න එපා බන්..උබේ ත්‍රෙඩ් බලලා මේකේ ඉන්න ලක්ශ තුන හතර පොතේ තියන එවුන් ඇප්ලයි කරලා නිකම් කෙලවගන්නවා..තායිලන්තයට වීසා ගන්නත් ලක්ශ එකහමාරක් දෙකක් විතර පොතේ පෙන්නන්න ඕනි..එහෙම එකේ ලක්ශ 5ට උබට දුන්නා යුරෝප් වීසා..අනේ පලයන් බන් යන්න.. ඕක...
  12. aligamaya

    Schengen travel visa

    මූ කියන එක ඇත්ත බන් වයස 50කට වගේ කිට්ටු රජයේ සේවය කරන කෙනෙක්නම්..එහෙමනම් සමහරවිට මේ කියන විදියට හම්බුනා වෙන්න පුලුවන්..
  13. aligamaya

    Schengen travel visa

    එතකොට මචන් උබ කියන්නේ ආන්ඩුවේ රස්සා කරන ඕනි එකෙක් ඉල්ලුවම ඉන්ටව් නොකර වීසා දෙනවා..පලවෙනි පාර යන්න.. මම දන්න ලෝයර් කෙනෙකුත් රිජෙක්ට් උනා..එහෙම වෙන්නේ කොහොමද උබ කියන විදියට.. දැන් අවුරුදු දෙකකට කලින් ගුරුවරියක් ඇප්ලයි කරා අපි දන්න එයා වයස 50 ක විතර කෙනෙක්..එයගේ උගන්නන ස්කෝලෙට එහෙම කෝල් කරලා...
  14. aligamaya

    Schengen travel visa

    මූ කියන විදියට වීසා හම්බවෙච්ච එවුන් ඉන්නවා බන් දැන් අවුරුදු 10කට විතර කලින්..මම දන්න කෙල්ලෙක්ට හම්බුනා ඒකි සින්ගප්පූරුවට විතරයි ගිහින් තිබ්බේ.බැංකුවේ ලක්ශ 5යි තිබ්බේ..අනික බන් එකපාරක් ඇප්ලයි කරලා රිජෙක්ට් උනාම හෙන කේස්..දැන් මූ කියන විදියට අනික් එවුන් කරාම වෙන්නේ නිකම් රිජෙක්ට් වෙලා බ්ලැක් මාක්...
  15. aligamaya

    වාහනයක් ගන්න උදවු උපකාර

    අතේ ලොකු සල්ලියක් නැතුව ලොකු ෆිනෑන්ස් එකක් දාලා නම් ගන්නේ විට්ස් එකක් ගනින්...හදිසියකට ලක්ශ දෙක තුනක් වියදම් කරන්න උනොත් අවුලක් නැත්තම් හයිබ්‍රිඩ් එකක් ගනින්..හැබැයි 2012 වගේ හයිබ්‍රිඩ් නම් ගන්න එපා බන්..හේතුව වාහන හොද නැතිකම නෙමෙයි..හොදට පාවිච්චි කරපුවා හොයාගන්න අමාරුයි..මරාලෙකට කරගහන්න තියන ඉඩ...