Recent content by alokahewa

  1. A

    Nokia 7.2 review

    මම නම් කියන්නේ ගන්න එපා. හේතුව ගෙවන ගානට වටින්නේ නෑ. ඕකේ හාර්ඩ්වෙයාම බලන්න. එන්නේ ස්නැප්ඩ්‍රැගන් 660 චිප්සෙට් එක. පට්ට පරන චිප්සෙට් එකක්. මගේ නොකියා 7 ප්ල්ස් එකේ තියෙන්නෙත් ඒක. ඔය ගානට ඔයිට වඩා හොඳයි සැම්සුන්ග් ඒ51 වගේ එකක් බලන්න. නොකියා බිල්ඩ් කොලිටි හොඳයි, අප්ඩේට් එනවා ඉක්මනට. එච්චර තමා. කැමරා...