Recent content by aloysius

  1. aloysius

    👮 පොලීසිය ෆෝන් එක බලන්න unlock කරලා ඉල්ලුවොත්... 📱

    ශ්‍රී ලංකා පොලිස් නියෝග අංක ඒ07 බී පරිශිෂ්ටයේ විනය සංග්‍රහයේ 2 වගන්තිය. - අණට අකීකරුව හෝ පීඩාකාරී ලෙස හැසිරීම එනම්, (ජී) මහජනයාගෙන් කෙනෙකුට අවිනීත අන්දමින් හෝ පීඩාකාරී අන්දමින් හැසිරීමේ වරද කර තිබීම.
  2. aloysius

    ChatGPT අපි දකින හැටි

    හරි හැබැයි.
  3. aloysius

    යුද්ධ කාලේ හමුදාවෙන් පැනලා ගියොත් මොකද වෙන්නේ?

    යුධ හමුදා පනත, නාවික හමුදා පනත, ගුවන් හමුදා පනත. මේ පනත් තුන මගින් පිහිටුවා තියෙන නිත්‍ය බලසේනාවකට කෙනෙක් බැඳෙනකොට ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුම මගින් හමුදා නීතියට බැඳෙනවා. එතකොට ඒ සෙබලා රටේ සිවිල් නීතිය සහ හමුදා නීතිය කියන දෙකටම යටත් වෙනවා. හමුදාවේ ඒ ගිවිසුම අවු. 6න් 12න් 18න් සහ 22න් අවසන්...
  4. aloysius

    iPhone වැඩ්ඩො help please

    අනේ... 😢
  5. aloysius

    iPhone වැඩ්ඩො help please

    අඩෝ. ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
  6. aloysius

    iPhone වැඩ්ඩො help please

    iPhone 13 එකකින් ගත්ත photo කීපයක් delete කරලා. Trash එකෙනුත් අයින් කරලා. iCloud අනම් මනම් මොකකවත් නෑ. එහෙම ටිකක් ආපහු ගන්න ක්‍රමයක් තියෙනවද? Recover කරන්න පුළුවන් කමක් තියෙනවද?
  7. aloysius

    පගාව දීලා වැඩක් කරග්නනේ කොහොමද?

    ඔය මහත්තයත් සතුටු වෙලා මාත් සතුටු වෙන විදිහක් නැද්ද?
  8. aloysius

    තුවාල ඉක්මනට වේලෙන්න ගාන

    බුලත් කඩවල්වල තියෙනවා "බිලාන්" කියලා පොඩි ඩප්පියක්. අම්මට සිරි වෙන ලොකු තුවාලත් සනීප වෙනවා.
  9. aloysius

    නමේ දිග

    නම දිග උනාට පජාත පොරක් ඌ...
  10. aloysius

    සංක්‍රාන්ති ලිංගිකත්වය

    මට උට්ටක් තිබ්බ නම් සල්ලි හම්බ කරනවා පට්ටෙට
  11. aloysius

    රුපියල් වලින් ලයිට් බිල් වැඩි කරලා කොහොමද ගල් අඟරුයි තෙලුයි ගෙන්නේ?

    අඟුරුයි තෙලුයි ගන්න නෙවෙයි. මණ්ඩලේ බෝනස් ගෙවන්න රුපියල් ඕනනේ.
  12. aloysius

    උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

    සිංහල ජාතිය බේරගන්න සිංහල එවුන් ළමයි ගොඩක් හදන්න ඕන කියන එක.
  13. aloysius

    java institute

    මේකේ Java Institute කියලා search කරන්න එපා. ඇයි කියලා අහන්න එපා. Search කරන්න එපා.