Recent content by Amaris Gamarala

  1. A

    පිටරට සවාරියකට ආස යාලුවන්ට....

    'අපේ කන්ඩායම එක්ක යන්ඩ ගයිඩ් මහත්තයෙක් යනවා.අපි ගමන යද්දි අපේ ඔක්කොම ඕනි එපාකම් හොයලා බලන්නේ මේ ගයිඩ් මහත්තයා තමා.අපිට ගුවන් තොටුපලකදී ඉන්ග්‍රීසි කතාකරන්ඩ අමාරුනම්.අපි වෙනුවෙන් ගයිඩ් මහත්තයා කතා කරනවා.අපේ කන්ඩායමත් එක්ක.අපිත් එක්ක හැම වෙලාවෙම ඉන්නවා මෙයා.' අනේ ගයිඩ් මහත්තයට බුදුබව අත්වෙන්න...