Recent content by amila rathnayaka

  1. A

    Homagama-MLT Computers-

    මචං මම කියන්නේ අර හෝමාගම දර්මපාල පිළිමය ඉස්සරහ තියෙන shop එක ගැන, උ එක පොඩියට කරන්නේ, උන් තමා MLT Computer කියන්නේ, අර ikman.lk එකේ ads දාන්නේ, තව M අකුරෙන් පටන් ගන්න Computer shop නම් හෝමාගම තියෙනවා, උන් ගැනනම් මම දාන්නේ නැ...
  2. A

    Homagama-MLT Computers-

    මචං dath kimbula, උබ කොහොමද MLT Computers එකේ උන් හොරු කියන්නේ? උබ උන්ගෙන් බඩු අරන් උබට කෙල උනාද ? මම නම් උන් ගෙන් Computer parts අරන් තියෙනවා, උන්ගේ service එක මරු, අනිත් shop වගේ නෙමේ, ඕන එකක් ඕන විදියට check කරලා ගන්න පුළුවන්, හෝමාගම ම කොල්ලෙක් shop එක කරන්නේ, උ හොඳට hardware ගැන ඉගෙන ගත්ත...