මචං, 2020 දෙසැම්බර් 06 PCR test එකක් කළා Lanka Hospital එකේ, surgery එකකට කරන්න ඕන කිව්ව නිසා.
රු. 7000 ක් වුණා.
එදාම දවල් 2.00 වෙද්දි රිපෝට් එක දුන්නා.
උදේ 8.00 ට කලින් එන්න කිව්වා. 7.30 විතර වෙද්දි PCR test එක කළා. 10 ක් විතර සෙනග හිටිය. Emergency treatment unit එකේදි තමයි කළේ.