කොත්මලේ dam එක පාරේ ගම්පොළ ඉදලා 13 km තියෙන්නේ.
කාමර 5 ක් තියනවා නල ජලය තියනවා.
ගෙදර මට්ටම් 3කට හදලා තියෙන්නේ ලස්සන වටපිටාව.
ලක්ෂ 50 ක් දීලා පදිංචියට එන්න පුළුවන්.දැනට මහවැලි බලපත්‍ර තියෙන්නේ පැවරුම කරලා ඔප්පු හදලා දුන්නට පස්සේ ඉතිරි ගාන දෙන්න පුළුවන්.ගන්න කෙනෙක්ට වටිනවා.
Call එකක් දෙන්න 0755910664
LKR8,000,000.00