Recent content by amilaupathissa

  1. A

    SINHALA MOVIES

    මචං, මේ film එක පෙන්නන්නේ උතුරුමැද පළාතේ වකුගඩු රෝගය බහුල ප්‍රදේශ වල ඉන්න මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න ජල පිරිපහදු මධ්‍යස්ථාන හදන්න අරමුදල් එකතු කරන්න. ඒක ලැබෙන්නේ මිනිස්සු මේක සල්ලි දීලා බැලුවොත් විතරයි. ඒ නිසා මේ වගේ පොලේ දාලා විකුණලා ඒ වැඩේ කඩාකප්පල් කරන්න එපා මචං. හෙණ ගහයි...