Recent content by amir1990

  1. amir1990

    ඔන්ලයින් මගඩි

    මේ පිරමිඩ්ම නෙමේ. Online scam එකක් පිරමිඩ් වගේ නේද කියලා discussion එකක් දැම්මේ. හැබැයි කරන එකාවත් දන්නෙ නැතිවෙන්න පුලුවන් ඌ වංචාවක් කරන්නේ කියලා. ඌ නොදැනම කෙලවෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඌ රට පනින්න බලාගෙන කරන්නේ.
  2. amir1990

    ඔන්ලයින් මගඩි

    මන් දැක්කා instabuy එක ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා. උන්ගේ බිස්නස් මොඩල් එක වංචාවක් කියලා. දැන් මේ වෙනකොට පොලීසිය අල්ලලා කියල නිව්ස් එකකුත් තිබුණා. ලංකාවේ ගොබ්බ නිව්ස් දන්නවනේ කවුද මොකක්ද කියලා කම්පැනියක නම කියන්නේ නෑනේ. කොහොමහරි උන්ගෙ shophere store එක තාම online තියෙනවා. හරිනම් ඒක close කරල notice...
  3. amir1990

    පාස්කු ප්‍රහාරය දේශපාලන බලය තහවුරු කරගන්නයි - මැල්කම් කාදිනල්

    ඕක ඉතිං හැමෝම දන්නවා ගොන් බයියොත් දන්නවා. දන්නෙ නෑ වගේ රඟපානවා. ඔච්චර වගකීමක් නැතුව හැසිරුනා කියන සිරිසේනව පොළොන්නරුවෙන් පොහොට්ටුවෙන්ම එකට ගෙනල්ලා පාර්ලිමේන්තු අරින්නේ පොළොන්නරුවේ ගොන් බයියෝ :D ඒ ප්‍රහාරෙට පස්සේ. ඒකත් යූ එන් පී එකෙන් නෙමේ පොහොට්ටුවෙන්ම :D ඒ වුනාට එලකිරි එකේ මෝඩ ගොන් බයිසන්ලා තාම...
  4. amir1990

    චීනය කියන රට කවදාවත් ලංකාවට අවැඩක් කරන්නේ නෑ - උඩුවේ ධම්මාලෝක හිමි

    අපනයට එක්ක තරඟ කරලා ලාභ ගන්න බඩු අඩුවටම විකුණන්න ඕන නිසා කෘත්‍රිමව තමන්ගේ රටේ මුදලේ අගය අවප්‍රමාණය කරන රටක් චීනේ කියන්නේ. ඒ හින්දා මිනිස්සුන්ගෙ පඩි අඩුයි. අඩු පඩියට තමන්ගෙ මිනිස්සුන්වම සූරාකන රටක් අපිට සලකයි පුකක් 🖕 හාමුදුරුවන්ට නම් ඉතිං කොහොමත් දානෙ පන්සලට එනවනේ :dull:
  5. amir1990

    මේ කවුද ? ඉන්ස්ටග්‍රෑම් මොඩල් කෙනෙක් වගේ

    අවුල්ද :unsure: පොඩි ගතියකුත් තියෙනවා ඉතිං :rolleyes: