මේ කතාවත් සාධාරනයි. වහල ටකරන් ගහපු එකක් ඒ කියන්නේ ලී ඔක්කොම දිරලා.බිත්ති තෙමිලා කාලයක්. එකෙන් කියන්නේ නඩත්තුවක් කරන එක අැත්තටම පාඩුයි. ඉඩම විතරක් ගනන් බලල ගන්න ලාබයි කියල හිතෙනවනම් ඩෝසර් කරලා ගෙදර අයින් කරන්න. පොඩියට හරි ගෙයක් හදන්නපටන් ගන්න දෙවනි option එක මේ කියන විදියට අවුරුදු දෙකක් වත් රටකට...