ගොඩක් ස්තුතියි රිප්ලයි කරපු හැමෝටම මචන්.මං ට්‍රයි කරනව මේකෙන් ගොඩ එන්න.
මට තව අවුලක් තියනව මං අදුරන අය,අදුරන්නැති අය මාත් එක්ක කතා කරනකොට එහෙම මං නිකං පොඩි එකෙක් ගාණට දාල කතාකරන්නෙ.මොකුත් බැරි එකෙක් ගානට දාල කතාකරන්නෙ.අනික බයිට් එකට ගන්නවත් වැඩියි.අැයි මචන් එහෙම වෙන්නෙ.මං කතාකරනකොට මගෙ කටහඩත්...