කොච්චර සල්ලි තිබුනත් මිනිස්සු මේ වගේ ජීවත් වෙන එකේ විපාකයකුත් එනවා.බිලියනයර්ස්ලා මේ වගේ ජීවිත ගත කිරීම නොකල යුතුයි. ඉන්දියාවේ මිනිස්සු අඳින්න වස්ත්‍රයක් නැතිව,කන්න පාන් කෑල්ලක් නැතිව මහපාරවල බල්ලෝ වගේ ඉන්නවා.කෝටී ගානක් ගෝනි ඇඳගෙන ඉන්නවා.එහෙම තමන්ගෙම රටක මිනිස්සු ඉන්න රටක තව මිනිස්සු මෙහෙම සල්ලි...