http://www.elakiri.com/forum/showpost.php?p=15614301&postcount=342
*මට නිකන් මැවිල පේනව පේනව වගේ මේ දෙන්න අතර pm යනව මෙහෙම...:rofl:
රත්තරං: තෝ මාව කෑවා.. වාචාලයා.. හැම රෙද්දක්ම ඔහොම වමාරනවද බූරුවෝ?
සචී: ඉතින් උබ මට කිව්වෙ නෑනෙ මෙහෙම ඇක්සියෝ එකයි, ඔය විස්තරයි ඌට යවල ගේමකට සෙට් වෙන්න යන්නෙ...