Recent content by anangaya_returns

  1. anangaya_returns

    feet beauty

    amboo meka
  2. anangaya_returns

    අඩු_කුලේ_පර_හැත්ත

    එත් කුලේ උසස් කියන සමහරු ලග නැති හොද ගතිගුණ අඩුකුලේ කියන මිනිස්සු ලග තියනව මම මේ කුලේ හින්ද මිනිස්සු බෙදෙන එකට කෙමතිම නෑ. අත්දැකීමෙන් කියන්නේ. :no: :no: :no: කෙනෙක් උසස් වෙන්නේ ජාතියෙන් ජන්මෙන් නෙමෙයි. කරන වැඩ අනුව
  3. anangaya_returns

    අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...

    hari machan ube kathawa hari. uba subha pathala thiyanwa. ekata godak thanks. apith sehena amaruwen thmai machan site eka karagena yanne director board ekath ekka. api anik site walata garahanna hithuwe ne. ehema ekak una nam sorry wenna oona. uba ape site eke pros and cons kiyala thiyanwa...
  4. anangaya_returns

    අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...

    අපටත් financial model එකක් තියනවා තමයි මචං. නැතුව මේවගේ දෙයක් maintain කරගන යන්න අමාරුනේ. අපි කාගෙවත් business එකකට ගරහන එක නෙමෙයි කරන්නේ මේ රටේ මිනුස්සු දන්නේ නැති ඇත්ත කියල දෙන එක. මොකද මම කාගෙවත් නමක් මෙතන mention කලේ නෑ. මොකද දන්නා මිනිස්සු දන්නවා එහෙම අසාදාරන විදිහට සල්ලි හම්බ කරන්නේ කවුද...
  5. anangaya_returns

    අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...

    අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්... අපි යාලුවෝ සෙට් එකක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගත්ත. පටන් අරන් නම් මාස එක හමාරක් දෙකක් විතර වෙනවා. ලංකාවේ සල්ලි ගෙව්වම දෙන service එකක් අපි free දෙන්න තීරණය කලා. ඒ තමයි classifieds ads posting. ලෝකේ තියන quikr.com , gumtree.com , olx.in වගේ sites එයාලගේ...