අනේ කියන තැනකට වඳින්නම් මචන්,මමත් සිංහල බෞද්ධ,මෙවාගේ බොලඳ ත්‍රෙඩ් දාන්න එපා මචන්,උඔගේ ත්‍රෙඩ් එක දැකලමයි මේ අකවුන්ට් එකක් හදාගන ආවේ,ඔක්කොම මිනිස්සු මචන්,මට නම් මේ රටේ මේ පිස්සු විකාර දැකලා එපා වෙලා තියෙන්නෙ,මචන් ඔහොම හිතෙන්නෙ මනස බොහොම ප්‍රථමික මට්ටමේ තිබුනාමයි,ඇත්ත කියන්නම් ඔයාගේ මනසත්...