මමයි නියම හංසි ...!!!
පහු ගිය දවස් වල මම දැක්ක මගේ නම අයුතු විදියට use කරලා එළකිරියේ thread දාල ...මගේ මුල්ම account එක උනේ angel_hansi ...හැබැයි මේකෙම කට්ටියගේ වැඩ නිසා මාව ban කලා ..ඊට පස්සෙත් මම මේ කිට්ටු නම් 2නම ආවත් කිසිම හේතුවක් නැතුව ඒ account දෙකත් ban කලා ...ඊට පස්සේ මම මේකට අවේ guest...