දිනය 2013 මාර්තු මාසෙ පලවෙනි සෙනසුරාද. වැහි බීරානියකින් පාලාතම අඳුරු වෙලා. ඒකත් පරිසරයට එක් කරන්නෙ අමුතුම චමත්කාරයක්. මධ්‍යම කඳුකරේ දකුණු කෙලවරේ, හා ගල කියන කඳු මුදුනෙ, පුංචි විවේකයක් ගන්න හිතාගෙන ගල් තලාවක වාඩි වුන මම ලොකු කල්පනාවකට වැටුනෙ නොදැනිම වගේ. පැත්තකින් සමනල වැව, සබරගමුව...