Recent content by ano007

  1. A

    කොත්තු

    Colombo wala hoda thanak kiyannako
  2. A

    ෆොරම් වල වලි

    අනේ පලයන් ලොකු පඩි පොරටෝක් පොන්ස් යන්න. මගේ වෝල් එකේ තියෙන තෝ දාපු VM දෙක දැක්කම ඕනෙ මෝඩයෙක්ට තේරෙනවා තෝ මොන තරම් හිපාටුවෙක්ද කියලා. වැදි බණ නොකියා හිටපන්.
  3. A

    කඹය 2019 - තරගය

    Kiiyatada meka iwara wenne?
  4. A

    Elakiri Brotherhood තෑගි වැස්ස මෙවරත් සූදානම්

    Voted Grammer or Lynda Ee unata wena ekak unath nikan hambunoth gannawa
  5. A

    කඹය 2019 - තරගය

    Thanks
  6. A

    කඹය 2019 - තරගය

    Voted for Ramesh. I don't need any reps. I asked for reps two days back 3 from Ramesh's side gave me. So decided to give him.
  7. A

    නාගා#2020

    මෙයා ගස් වගේම අංකුට්ටෙක් වේදොහෝයි කියලයි මට හිතුනෙ සහෝ
  8. A

    Game of Thrones Fans

    :lol:
  9. A

    කඹය 2019 - තරගය

    කෝ රෙප්
  10. A

    නාගා#2020

    Gus Fring වගේ BB වල
  11. A

    කඹය 2019 - තරගය

    රෙප් රමේශ් - 9 ඉතික - 0 ස්වාධීන - 0
  12. A

    කඹය 2019 - තරගය

    කෝ අපිට රෙප්. දෙපැත්තෙන්ම මැස්ජ් ඇවිත්තිබ්බා
  13. A

    Bank ekak polu thibboth

    උඹ ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා උඹට තේරෙන හැටියට කියහන්කෝපොඩ්ඩ්ක් අවදානම් මට්ටමේ නැති ෆිනෑන්ස් ටික.
  14. A

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    ගිය අවුරුද්ද අමතක කරමුකෝ. මේ අවුරුද්දෙ දැනට පොහොය දවසෙ 12 වෙනි වතාවට ලේ දන් දුන්නා. ඊට දවස් 3 කට පස්සෙ පංසලට හීල් දානයක් දුන්න හාමුදුරුවන්ට පිරිකරත් එක්ක. පස් පවින් වැලකුණා මුලු මාසෙම. තව මම කන්න ගන්න කෑම පත වටේ ඉන්න අයටත් බෙදලා දීලා ටිකක් කාලා බඩ පුරව ගත්තා. ජනවාරි මට හොද මාසයක්. බලමු. හෙට...