500,000 ක් 2025 පෙබරවාරි ඉන්වෙස්ට් කරා මම. 2026 ජනවාරි වෙන කොට 152,943ක රිටන් එකක් හම්බවුනා 500,000 ට අමතරව
Ahhh CAL පෝටල් එකේ ෆන්ඩ් ෆ්ලිප් කරන්න ඔප්ශන් එකක් තියනවා... විත්ඩ්‍රෝව් කරනවට අමතරව සමහර මාස වල රිටන් එක මම ආපහු Fixed Income Opportunities Fund එකට දැම්මා...
------ Post added on...