Recent content by Anotica

  1. A

    .ram to .mp3 Conversion

    converter ekak hewwa. ath set wenne na. :(
  2. A

    .ram to .mp3 Conversion

    TnQ lokka. eth eka online seen ekak ne. offline karaganna software ekak thibba nam thamai ela.
  3. A

    යන්ත්‍ර බඳින්න සුපිරි වැඩ්ඩෙක්

    අපේ පොඩි එකීට සරස්වතී යන්ත්‍රය දැම්මා. මම දන්නේ නෑ අනිත් උන් ගැන. හැබැයි මට විස්වාසයි වැඩේ. එච්චරයි. ටෙලිෆෝන් නම්බර් දාන්න බෑ. ඊට පස්සේ මොකක් හරි කේස් එකක් ගියොත් ඒ යකා මට හූනියම් කරයි.
  4. A

    .ram to .mp3 Conversion

    මචං ඩියර්ස්, දන්න කෙනෙක් ඉන්නවා නම් .ram file (Real media file) එකක් .mp3 file එකකට convert කරගන්න ලේසිම විදියක් කොටාගෙන යමුකෝ.
  5. A

    යන්ත්‍ර බඳින්න සුපිරි වැඩ්ඩෙක්

    ඒම කියන්න එපා පැතුම් පුතා. ඔය බටහිර විද්‍යාවට වැඩිය අපේ මිත්‍යාව අපිට වටිනවා.
  6. A

    යන්ත්‍ර බඳින්න සුපිරි වැඩ්ඩෙක්

    යන්ත්‍ර බඳින්න සුපිරි වැඩ්ඩෙක් යන්ත්‍ර මන්ත්‍ර වැඩ වගේම ජෝතිෂ්‍ය වැඩවලට මම දැකපු හොඳම වැඩකරුවෙක් ගැන කියන්න හිතුනා. මගෙ වැඩක්‌ හොඳටම කරලා දුන්න නිසා කළගුණ සැලකීමට වගේම අනිත් අයටත් උදවුවක් වශයෙන් හිතලා ලියන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් අහන්න කියන්නම්.
  7. A

    Exclusive For Elakirians..

    මචන්ස් ඩ්‍රැගා, අපේ පරණ Artistsලගේ Photos ටිකක් හොයල දෙන්න පුළුවන් නම් පසේබුදු බව ලැබෙනවා ඔන්න. ♥☺►
  8. A

    Exclusive For Elakirians..

    මේ හොඳ ලස්සන බෝනික්කා & සී.ටී. ගේ බරබාගේ මේ හොඳ ලස්සන බෝනික්කා & සී.ටී. ගේ බරබාගේ Original සින්දු තියෙනවද?
  9. A

    Help Needed Create A Video

    Thanks! Thank you so much!
  10. A

    Help Needed Create A Video

    Hi everybody! I watched a Sinhala songs collection on YouTube recently. It was bit different from the other long videos in such a way that a chance to the watcher is given to select each song at the exact point it begins providing clickable time-map in the description area. I really appreciate...