Recent content by anton_malli

  1. anton_malli

    මෝල්ඩිව්ස් ටුවර් ගයිඩ් හෙල්ප්

    ඒ රටේ ජනාධිපති ජන්දේ නිසා මොකක්ද කේස් එකක් උනා නේද? දැන් ඒක ශේප්ද?
  2. anton_malli

    ලංකාවේ

    හරි අබ්දුල්ලා.
  3. anton_malli

    ලංකාවේ

    අඩේ ජැක්ලින් නේද වැඩිම. sarcasm පේජ් එකක් තිබ්බා ලංකාවේ එවුන් ටිකක් කරන. ඒක මම හිතන්නේ එහෙනං දෙවනියට ලයික් වැඩිම එක වෙන්න ඕනි. තැන්කු සුල්තාන්
  4. anton_malli

    ඉඩමක් ??

    උබ කොහෙද ඉන්නේ?
  5. anton_malli

    ඉඩමක් ??

    ඉඩමක් උකස්‌ කරලා බැංකු වලින් ගන්න නං අමාරු වෙයි නේද? වෙන මුල්‍ය ආයතනයක් බලන්න වෙන්නේ. බුම්ප්
  6. anton_malli

    ලංකාවේ

    ලංකාවේ වැඩිම ලයික් ඇති පේජ් එක මොකක්ද? මචංලා , ලංකාවේ කෙනෙක් හරි ලංකාවේ කට්ටියක් හරි කරන ෆේස්බුක් පෙජ්ස් අතරින් වැඩිම ලයික් ගානක් තියෙන්නේ මොන පේජ් එකටද. අර sarcasm පේජ් එකක් තියෙනවා නේද ලයික් මිලියන ගානක් තියෙන? එකද? නැත්තං වෙන එකක්ද? ඊළගට යූටියුබ් එකවුන්ට් එක මොකක්ද වැඩිම සබ්ස් ගානක් තියෙන?
  7. anton_malli

    Electric Oil Pump Buy

    ආමර් ස්ට්‍රීට් එකේ හාර්ඩ්වෙයාර් වල නං දැකලා තියෙනවා. සාමානයෙන් රුපියල් 15,000 ක් වගේ තමයි වෙන්නේ.
  8. anton_malli

    කමියිනිකේශන් Help

    Me gena thread ekak thibba machan. Search karala balapan
  9. anton_malli

    Allion

    :baffled:
  10. anton_malli

    Leak හොල්වින් Live XXX

    Ewapan deyiyo
  11. anton_malli

    අවුරුදු 50ක් පැරණි ගුවන් යානා 2ක් ගෙන්වීමේ ස&#

    ඔය නිවුස් ඒ කාලෙම දාපු එකක් තමයි බං.
  12. anton_malli

    Manuusha Nanayakkara

    ඌ කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තමයි ගොනෝ