Neth FM Pirith Ahanna
නෙත් එෆ්.එම්. එකේ මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ තමයි පිරිත් කියන්නේ. ඒක හොඳ නැහැ කියන්නේ පිරිත් ගැන දන්නේ නැති ඔලමොට්ටලයෝ. ඔය දැන්වීම් ප්‍රචාරය කරලා සල්ලි දීල කරන ඒවා වගේ නෙවෙයි. අනික මඩිහේ හාමුදුරුවෝ කියන්නේ අපේ සංඝ පීතෘන් වහන්සේ නමක්. ඒකවත් දන්නේ නැති අය තමයි මේ...