මන් හිතන්නේ සාමාන්‍ය පඩියක් බන්. 30ක් වෙද්දී ගෙයක් හදන්න පටන් අරන් වාහනයක් තියෙන්න ඕනේ මම හිතන විදියට. ඒකට 250ක් කියන්නේ සාමාන්‍ය ගානක්. ලෝන් එකයි ලීස් එකයි ගෙවලා ශේප් එකේ ඉන්න පුළුවන්. ඉදලා හිටලා trip එකක් ගිහින් යාලුවො හම්බෙලා ඉන්න බැරි නෑ. ලොකු ඉතුරුවක් කරන්න අමාරුයි.