Recent content by anuradha950

  1. A

    Korean Anycall Galaxy Phones Help Thread

    ඩයල් පෑඩ් එකේ *#9090# ගහන්න. එතකොට එන මෙනු එකෙන් Network Mode කියන එක Select කරලා WCDMA ONLY කියන එකට ටික් එක දාලා Phone එක Restart කරලා ගන්න. වැඩේ හරියනවා. (මේ Galaxy S3 එකේ කෝල් ඩ්‍රොප් වෙන එකට විසඳුම)
  2. A

    Korean Anycall Galaxy Phones Help Thread

    Machan, mage Galaxy S anycall ekata ubala dunna firmware eka damma. dan elatama wada. eth SMS wala delivery report enne nahane ban. Msg eka sent wenawa. Delevery report enne naha. help ekak diyanko....