You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
A
සක්විතිලා සෝමා එදිරිසිංහ ලා වගේ රේනෝ සිල්වා මිනිස්සුන්ට වංචා කලේ නෑ කොහෙවත් රටක ගිහිල්ලා හැංගිලා ඉන්න. ආයතන 40 ක ටත් වඩා පාලනය කරනවා හරියටම අදායම් බදු ගෙවල තියෙන්නේ. බොරු දේවල් දන්නා එපා
-
A
රේනෝ සිල්වා කියන්නේ ලංකාවේ ඉන්න දැවැන්තම මාධ්‍ය ජාලයේ හිමිකරුවා. ඒ විතරක් නෙවි ලංකාවේ වැඩිම ආදායම් බදු ගෙවන ලැයිස්තුවේ උඩම ඉන්න තුන්දෙනාගෙන් එක්කෙනෙක්. ආයතන හතළිහකටත් වඩා රේනෝ සිල්වාට තියනවා.