මෙහෙමත් දේවල් වෙනවනේ ලංකාවේ
අපේ කොල්ලෝ සෙට් එකේ එකෙක් ඉන්නවා උ ඉස්සර ඉඳලම ගෑනු කතා නැහැ.අපි ඉතින් විහිලු කරට මුට ගානකුත් නැහැ.
අපි ලගදි අපි සෙට් වුනා බීච් හොටෙල් එකක.දැන් හොඳට වැදිලා ඉන්න වෙලාවේ අරුට විහිලු කර කෝ තොට ගැනියෙක්වත් නැහැ මොනාද ඩෝ අරවි මේවි අපි ඕනනං උඹට ගහන්න එකක් සෙට් කරලා...