තම්බි විතරක් නෙමේ බන් ඔය රස්සාව කරන සේරම ඔය වගේ.wife ගෙ ගෙදර වතුර මෝටර් එකක් තිබුන පරන එකක්.රෙපෙයාර් පාරක් දැම්මාම හොද තත්වයට ගන්න පුලුවන් ඔය වගේම ආපු උන් ගෙදර මිනිස්සු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදල ඒක උස්සල.මට හිතෙන්නෙ ඔය මිනිස්සු එන්නෙ පරන දේවල් ගන්නව කියල හොරකමේද කොහෙද.එදායින් පස්සෙ වලලල...