Recent content by appmachan

  1. A

    උදව්_ප්ලීස්

    මචන් මම වැඩකරන්නේ දෙහිඅත්තකන්ඩියෙ ගම තුම්පනේ.මම ආප්ප බාස් කෙනෙක්.කොත්තුත් ගහනවා. රයිසුත් ගහනවා.වැඩ උනාම මහන්සියට ඌව ස්පෙෂල් හරි හිඟුරාන ඩිස්ටිලරි කාලක් ගහනවා. උනාට මහන්සිය්.තාම බන්දලත් නැහැ.ඒවුනාට ගනිටය් ලමයටය් සලකනවා. මම බස් එකේ එද්දී සින්දුවක් ගියා.එක මෙන්න මේ වගේ.ඉන්ට්‍රලුඩ් එක ටන ටන ටන...