3. නූගත්බයි ( වි.නා - #අන්එඩියුකේටඩ්_බයිනෝසර් )
මොවුන් ගැන කථා කිරීමම ජාතික අපරාධයකි😊😊😊.සත පහකට වැඩකට නැති ජාති ජාතීත් කථා කලත් කිසිසේත්ම ප්‍රයෝජනයක් නැති මහම මහ අවලංම ජාතියකි😂😂😂.එහෙත් හඳුනාගත් නිසා කිව යුතුය......
මහින්ද වටා රොක්ව ඇති බහුතරයක් බයියන් මේ ගණයට අයත් වන අතර ඔවුන්ම කියනා පරිදි...