මෙහෙමයි. මේක ප්‍රශ්න විචාරාත්මක දැනුම මිනුම තරගයක් නෙමෙයි. එක ඉස්සෙල්ලාම මතක තියාගන්න. රියලිටි ටෙලිවිෂන් වැඩසටහනක්. එන එකාට සියල්ල දත් දැනුමක් තිබුණත් මෙලෝ රහක් නැතුව, පොල්ලෙන් ගැහුවා වගේ උත්තර දෙනවා නම් පළවෙනි ඉන්ටර්වීව් එකෙන් එයාව තොරන්නේ නැහැ. දැනුම නෙමෙයි එක, හොදට කතාකරන වැඩසටහන අප් කරන්න...