Recent content by archal

  1. A

    Insurance Add

    කාටහරි මතකද අර Insurance Add එකක් ගියා Dont Drink and Drive this could be your child කියලා Baseline පාර ලඟම උඩ ගහල තිබුනේ ලොකු Banner එකක් .කාට හරි මතකද ඒක ?එක පස්සේ අයින් කරා නේද ?අර රතු පාට වගේ ගවුමක් ඇඳලා හිටියේ කොන්ඩේ Bob Cut ඇඳපු පොඩි කෙනෙක් .මතකද කාටහරි ????????එයා හොල්මන් ළමයෙක් කියනවා...